Master Your Craft.
හැකියාවට රැකියාවක්
ඔබේ හැකියාවට නවමු අවස්ථාවක්
ඔබත් මැහුම් කලාවේ දක්ෂයක් වෙන්න සිහින දකිනවද..
මැහුම් කුසලතා වැඩිදියුණු කරගන්න හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතියි ද..
එසේත් නැතිනම් ඔබ මැහුම් ක්ෂේත්රයේ ව්‍යවසායකයෙක් /ව්යවසායිකාවක්ද..
ඔබේ මීළඟ පියවර තීරණය කරන්න, නොමිලයේ පැවැත්වෙන Su Collection සහ UVA VEC එක්ව ලබාදෙන මෙම online වැඩමුළුවට සම්බන්ධ වන්න
Sept
19
සෙනසුරාදා | Saturday | 6:00 PM – 7:30 PM
නොමිලේ පැවැත්වෙන විශේෂ වැඩමුළුව
ඔබේ අවස්ථාව අදම වෙන් කරගන්න
Click below to start your registration.
ඔබේ තොරතුරු අප සමඟ සුරක්ෂිතයි.
Your information is safe with us.